Diana is invited to Thanamalvila by Cannabis Farmers



පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පාර්ලිමේනතුවේදී කංසා ගැන කළ කතාව රටපුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. තණමල්විල ගොවින් ඒම පුවතින් ඉතා සතුටට පත් විය.
පර්යේෂණාත්මක කංසා වගාවක් සදහා අවසර ඉල්ලමින් රජයේ අදාළ පුද්ගලයින් වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව සදහා පහත ලිනක් ඒකට යන්න…. https://drive.google.com/file/d/1CKrHFq16NoZsMLQEP6mT9tXX98JHIunY/view?fbclid=IwAR2bEQFFqUwrXUScS8jtYdyksx7v6egj7bqBpvXCA_FUKvhWHa0U2cW9gqM
ත්‍රෛලෝකවිජයා සහ කංසා ප්‍රතිපත්තිය නැමැති ග්‍රන්ථ Courier මාර්ගයෙන් ලබා ගැනීමට රුපියල් 2300ක මුදලක් සම්පත් බැංකුවේ Gregory Road Branch ඒකේ 107 057 340 812 අංකයට එවන්න. මාගේ නොම්බරය 071 335 2503.
Hemp Museum & Cannabis Village ගොඩනැගීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කැමති නම් සම්පත් බැංකුවේ 107 057 340 812 අංකයට ඔබගේ ආධාර තැන්පත් කරන්න….
#අරගලයටජය #ProjectHerbalHope #Trailokyavijaya #stayhome #tvderana #legalizecannabis

source